මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “විදේශ රැකියා ක්ෂේත්‍රයට දැනුවත් මාධ්‍ය ප්‍රවේශයක්” වැඩමුළුව හෙට බදුල්ලේදී

    මැයි 25, 2023

     

    ඌව පළාතේ වෘත්තීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරන “විදේශ රැකියා ක්ෂේත්‍රයට දැනුවත් මාධ්‍ය ප්‍රවේශයක්” වැඩමුළුව හෙට දින ( 26) ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ හා මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ව, විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවනතා පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රවෘත්ති වාර්තාකරණයේදී විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධව ජනතාව ප්‍රතිමානගත කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya