ඒ මහතා මේ බව පැවසුවේ,පසුගිය දා (19) බුදුරුවගල වැව ආශ්‍රිතව බෝට්ටු සේවාවක් ආරම්භ කළ අවස්ථාවේ දී ය.
වැඩිදුරටත් අදහස් දැක් වු අමත්‍යාවරයා ,මෙහි ධීවර සමිතිය හා මධ්‍ය සංස්කාතික අධිකාරිය හා ඌව පළාත් සභාව එක්වයි මෙම කටයුතු සිදු කරන්නේ ඉන් 60%ක ප්‍රමාණයක ප්‍රතිලාභ ලැබෙන්නේ මෙම ධීවර සමිතියටයි.මේ හොඳ ව්‍යාපාතියක් අපි සියලු දෙනාම එකට එක් වි ප්‍රජාවට යහපතක් වන ව්‍යාපෘතියක්ද මින් සිදු කෙරෙන බව අමාත්‍යවරයා කිය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්ප කුමාර,විජිත බේරුගොඩ හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආයන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එකව සිටියහ.