ඒ අනුව යක්කලමුල්ල , බද්දේගම , ඇල්පිටිය සහ නාගොඩ ප්රාදේශීය ලේකම් කොට්ටාසවලට විමසිලිමත් වන ලෙස දැනුම් දෙන පළමු අදියරේ නාය යාමේනිවේදනයක් නිකුත් කර ඇත.
ගාල්ල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයකට ඊයේ (21) පෙරවරු 8 සිට හෙට (22) පෙරවරු 8 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්වඅනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව යක්කලමුල්ල , බද්දේගම , ඇල්පිටිය සහ නාගොඩ ප්රාදේශීය ලේකම් කොට්ටාසවලට විමසිලිමත් වන ලෙස දැනුම් දෙන පළමු අදියරේ නාය යාමේනිවේදනයක් නිකුත් කර ඇත.