අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන , හිටපු ජනාධිපතිවරු, කතානයක, විපක්ෂ නායක ඇතුළු මැති ඇමතිවරු සහ ත්රිවිධ හමුදාධිපතිවරු පොලිස්පති ඇතුළු යුද්ධයෙන් දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, විශ්රාමික ත්රිවිධ හමුදා නිලධාරින් මෙම සැමරුම් උත්සවයට සහභාගී වීමට නියමිතය.
ආරක්ෂක අමාත්යංශය හා යුද හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් රණවිරු සේවා අධිකාරිය මෙම රණවිරු සැමරුම් උළෙල සංවිධානය කර තිබේ.