අදාළ ඉල්ලුම්පත් තමා ඉගෙනුම ලබන විදුහලේ විදුහල්පති මගින් හෝ තමා ස්ථිර පදිංචි කොට්ඨාසයේ ග්රාම නිලධාරී මගින් සහතික කර, අදාල ප්රාදශෙීය ලේකම් කාර්යාලය වෙත යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ වන විටත්, ඉල්ලුම්පත් යොමු කර ඇති නමුත් මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලැබී නොමැති ඉල්ලුම්කරුවන් සිටීනම් , පුද්ගලයින් ලියාපදිංචි කිරීරෙම් දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයේ පහත දුරකථන අංක වලින් විමසීම කරන ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි
011 5226100
011 5226126