නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මෙහෙවර සිහි කරමින් රණවිරු සැමරුම පවත්වනවා - කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන

    මැයි 16, 2023

    ජාතික රණවිරු සැමරුම  එළඹෙන මැයි 18 දින පවත්වන බව බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය

    .ශ්‍රී ලංකාව  යුද්ධයෙන් තොර රටක් බවට පවත් කළ  ජාතික මෙහෙවර සිහි කිරීම සියලු ජනවර්ග වල වගකීමක් හා යුතුකමක් බවත් , එම වගකීම සෑම වසරකම රජය විසින් ඉෂ්ට කර තිබෙන අතර මෙම වසරේ දී ද එම උත්සවය පැවැත් වෙන බව හෙතෙම පැවසීය. මෙරට ත්‍රස්තවාදය නිම කර සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් වැනි සියලු ජන කොටස් වලට කැමති ස්ථානයක නිදහසේ ජිවත් වීමට හා ජිවනෝපාය සලසා ගැනීමට හැකි සාමය ඇතිකර යුද්ධයෙන් තොර රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා සිදු කළ ජාතික මෙහෙවර සිහි කිරීම සියලු ජනවර්ග වල යුතුකමක් හා වගකීමක් බව ද හෙතෙම සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya