දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රී සි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් බඳවා ගැනීම සඳහා මෙම විභාගය පැවැත් වීමට නියමිතව තිබුණි.
එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත විභාගය කල් දැමීමේ තීරණය ගත් බව අමාත්‍යවරයා පැහැදිළි කළේය. නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම ගැටළුව හැකි ඉක්මනින් සමථයකට පත් කර ඉදිරි දිනයකදී එම විභාගය නැවත පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.