අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      මක්කම වන්දනාව සඳහා මෙරටින් පිටවන ඉස්ලාම් භක්තිකයින් වෙනුවෙන් කාර්යාලයක්

    මාර්තු 23, 2023

    මක්කම වන්දනාව සඳහා මෙරටින් පිටවන ඉස්ලාම් භක්තිකයින් වෙනුවෙන් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වන කාර්යාලයක් (21) දින අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

    එහිදි අදහස් දැක වු අමාත්‍යවරයා ,මක්කම වන්දනාාවසදහා මෙරටින් පිටවන ඉස්ලාම් භක්තිකයින් වෙනුවෙන් නව කාර්යාලයක් පමණක් විවෘත කිරිම පමණක් ප්‍රමාණවත් නොවන බවත්,ඔවුන් වෙනුවෙන් උපරිම සාධරණ සේවාවක් සැපයිම තම අරමුණ බවත්,පසුගිය වසරවල මෙන් වීසා බලපත්‍ර මුදලට විකිණිමට කිසිවිටෙක සිදු නොවන බනත්,එවැනි අසාධාරණ සිදු වුවහොත් වහාම අප වෙත දැනුම් දෙන ලෙස අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya