අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු මාරු මණ්ඩලය මඟින් ලබා දෙන ස්ථාන මාරු මාර්තු මස 24 දා සිට ක්‍රියාත්මකයි

    මාර්තු 15, 2023

    2022 වර්ෂයේ පැවැති තත්වය මත අනුයුක්ත කරන ලද ගුරු සේවයේ ගුරුවරුන් සඳහා ගුරු මාරු මණ්ඩලය මඟින් ලබා දෙන ස්ථාන මාරු ක්‍රියාත්මක වන බැවින්, මාර්තු මස 24න් පසු අනුයුක්ත තවදුරටත් දීර්ඝ කිරීම සිදු නොකරන බව දැනුම් දෙනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    තව ද, මාර්තු 24 දින දක්වා ගුරුවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් අදාළ උපදෙස් විධිමත් ලිපියක් මගින් පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කිරීම සිදු කෙරේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya