අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒ.එච්.එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිවුරුම් දෙයි

    පෙබරවාරි 09, 2023

    ඒ.එච්.එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිවුරුම් දෙයි

    හිටපු අමාත්‍යවරයකු මෙන් ම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ පර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ඒ.එච්.එම්. ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කථානායකවරයා ඉදිරියේ දී අද (09) දිවුරුම් දෙනු ලැබීය.

    ඒ.එච්.එම්. ෆවුසි මහතා කොළඹ නගරාධිපතිවරයකු ලෙස ද කටයුතු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya