අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භූතානයේ සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යවරු හමුවෙති

    පෙබරවාරි 09, 2023

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි (Jai Bir Rai) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර විශේෂ හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු විය.

    මෙහි දී ශ්‍රී ලංකාවේ සිදු වන අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ මෙරට අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය ප්‍රථමයෙන් ම අධ්‍යාපන පරිපාලන වෙනස්කම් සිදු කරමින් අරඹන බව ය.

    තව ද සාර්ක් රටවල අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳ ව මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණු අතර ලංකාව සහ භූතානය අතර උසස් අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධන කිරීමට ද මෙහි දී සාකච්ඡා විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya