අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහසේ 75 වන සමරුවට නිකුත් කළ සමරු කාසිය, අගමැතිවරයා වෙත පිළිගැන්වේ

    පෙබරවාරි 08, 2023

    නිදහසේ 75 වන සමරුවට නිකුත් කළ සමරු කාසිය, අගමැතිවරයා වෙත පිළිගැන්වේ

    ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සමරු කාසිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගැන්වීම, (08 දින ) පාර්ලිමේන්තුවේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිණි.

    මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් රුපියල් 1000ක මුහුණත වටිනාකමින් යුතු එම සමරු කාසිය, අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වනු ලැබීය. මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya