අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පාර්ලිමේන්තුවේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

    පෙබරවාරි 08, 2023

    ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ආරම්භ කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේ ය.

    නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද(08) විවෘත කෙරුණු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya