මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2023 - 6 ශ්‍රේණිය පාසල් කඩඉම් ලකුණු මෙතෙක් නිකුත් කර නැත-අධ්‍යාපන අමාත්‍යාංශය

    පෙබරවාරි 07, 2023

    2023 - 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දෙනුම් දෙයි.

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟින් ප්‍රචාරයක් ලබා දී ඇති 2023 - 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව පවසයි. නිවැරදි පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කිරීමට අදාල කටයුතු සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya