අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජාත්‍රන්තවාදයේ සිව්වන කුළුණ නිදහස් මාධ්‍යයි- එය සුරක්ෂිත කිරීම සෑම රජයකම වගකීමක්- විපක්ෂ නායක

    නොවැම්බර් 28, 2022

    රටක ප්‍රජාත්‍රන්තවාදයේ සිව් වන කුළුණ ජනමාධ්‍ය බවත් එම නිදහස් මාධ්‍ය සුරක්ෂිත කිරීමට සෑම රජයක්ම කැප විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    2023 අයවැය කාරක සභා අවස්ථාවේ දී ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද(28) විවාදයට ගැනීමට පෙර ජන මාධ්‍ය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

    නිදහස් මාධ්‍ය වෙනුවෙන් කොන්දේසි විරහිතව තමන් පෙනී සිටින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය

    විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරකසභා අවස්ථාවේ විවාදයේ පස්වැනි දිනය වන අද (28)  විදේශ කටයුතු අමාත්‍යාංශය,ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය,ජනමාධ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya