අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය- අද පස්වැනි දිනය -විදෙස්,ප්‍රවාහන,ජනමාධ්‍ය විවාදයට

    නොවැම්බර් 28, 2022

    විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරකසභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි.

    විදේශ කටයුතු අමාත්‍යාංශය,ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය,ජනමාධ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (28) විවාදයට ගැනේ.

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 දින ඇරඹි අතර විවාදය සඳහා දින 13ක් වෙන් කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya