අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය - සිව්වන දිනය අද

    නොවැම්බර් 26, 2022

    විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවදයේ සිව්වන දිනට යෙදෙන විවාදය අද (26) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.

    ඒ අනුව, රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යන වැය ශීර්ෂ විවාදයට ගැනේ.

    අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය 23 දා ආරම්භ වූ අතර ව්වාදය සඳහා දින 13ක් වෙන් කර අත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya