නොවැම්බර් 28, 2022
tami eng youtube  twitter facebook

    හෙරෝයින් හා අනෙකුත් විෂ මත්ද්‍රව්‍ය සොයා මෙහෙයුම්

    සැප්තැම්බර් 26, 2022

    හෙරෝයින් හා අනෙකුත් විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සෝදිසි කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය විශේෂ කණ්ඩායම් යොදවා කරන මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් මේ වන විට එම මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක වන බවත්, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි.


    රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (26 දා ) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඒ අනුව ඉතාමත් තියුනු ලෙස පරික්ෂණ කරමින් මත් ද්‍රව්‍ය අලෙවි කිරීමට සම්බන්ධ විශාල පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, එමෙන්ම පසුගිය කාලය තුළ සිදුවූ පාතාලය සම්බන්ධ මනුෂ්‍ය පිළිබඳව සැකකෙරෙන පාතාල සාමාජිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya