අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළවලු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය යොදා ගැනීමේ හැකියාව සොයා බැලෙන සාකච්ඡාවක්

    අගෝස්තු 16, 2022

    එළවලු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය යොදා ගැනීමේ හැකියාව සොයා බැලෙන සාකච්ඡාවක් අද (16) සවස පවත්වන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව පැවසුවේ, අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    අඛණ්ඩව පිරිවැය අඩුවෙන්, දේශීය සහ විදේශීය ද්විත්වයටම සංචාරක ව්‍යාපාරයක් වශයෙන් දුම්රිය යොදාගැනීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya