අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

    අගෝස්තු 11, 2022

    මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර අද (11) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරහර නැරඹීමට එක් විය. ‍

    මෙම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරු එක්ව සිටියහ.

     

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya