අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    අගෝස්තු 09, 2022

    විසර්ජන සංශෝධන 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya