අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාතිනියම් ආක්‍රමණික ශාඛ ඉවත් කිරීමේ වැඩසටහනක්

    ජූනි 29, 2022

    ශරීරයට අහිතකර පැළෑටියක් වන පාතිනියම් ආක්‍රමණික ශාඛ ඉවත් කිරීමේ ශ්‍රමදානයක් (23දින) පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගනයේදි සහ ඒ ආශ්‍රිත වෙරළ තිරයේ පැවැත්විණි.

    සමුද්‍රීය පරිසර අධිකාරියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාඛාව මගින් මෙය සංවිධානය කර තිබේ.

     

    මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය, ත්‍රිකුණාමලය නගර සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් නිවාස සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya