අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්සියුලින් තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට

    ජූනි 26, 2022

    ශ්‍රී ලංකා රේගූ දෙපාර්තුමේන්තුවේ 93 වන රේගු නිලධාරී සංසදය විසින් වත්මන් අර්බුදය හමුවේ අත්‍යවශය ඖෂධයක් වන ඉන්සියුලින් (Soluble Insulin) ලක්ෂ 4 කට අධික වටිනාකමකින් යුතු තොගයක් (24) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙත පරිත්‍යාග කරන ලදී.

    මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝෂිනී පීරිස් මහත්මියද, රේගු නිලධාරී සංසදය වෙනුවෙන් පුෂ්පරාජ් රණසිංහ, මහේෂ් ප්‍රනාන්දු , ශිරන්ති පෙරේරා, අරුණ ශාන්ත, අයරින් සුගන්ධි යන මහත්ම මහත්මින් පිරිසක් ද සහභාගී විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya