අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති සහ චීනයේ නියෝජ්‍ය තානාපති අතර සාකච්ඡාවක්

    ජූනි 22, 2022

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහා චීනයේ නියෝජ්‍ය තානාපති Hu Wei මහතා අතර අද (21) උදෑසන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවත්වුණි.

    ශ්‍රී ලංකාව "එක් චීනයක්" ප්‍රතිපත්තිය පිළිබඳ අග්‍රාමාත්‍ය එහිදී පැහැදිලි කළේය.


    ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් පිළිබඳව සොයා බැලූ චීන නියෝජ්‍ය තානාපතිවරයා, ආහාර අර්බුදය සමනය කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට සහල් පරිත්‍යාග කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට නැවත සහතික විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya