මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවසේ සිට වැඩ කරන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදුවන්නේ නැහැ- රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්

    මැයි 30, 2022

    නිවසේ සිට රාජකාරී සිදුකරන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදුනොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා කියා සිටියේය.

    ඔහු මේ බව පැවසුවේ, අද (30) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අඳහස් දක්වමිනි.

    මෙම දිනවල පවතින ඉන්ධන ගැටලු, ප්‍රවාහන අපහසුතා ආදිය සැළකිල්ලට ගනිමින් රාජ්‍ය සේවයේ සීමිත පිරිසක් පමණක් සේවා ස්ථානවලට පැමිණෙන ලෙසත් බහුතරයක් නිවසේ සිට රාජකාරී කිරීමට ඉඩ සලසමින් පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කළ බව සිහිපත් කළ අමාත්‍යංශ ලේකම් මායාදුන්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, නිවසේ සිට රාජකාරී සිදුකිරීම හේතුවෙන් ඔවුන්ගේ වැටුප් කැපීමට කිසිසේත් අවශ්‍ය නොවන බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya