මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් වාරයේ දෙවන අදියර ජූනි 06 ඇරඹේ

    මැයි 19, 2022

    2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම.

    රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වර්ෂයේ පළමු පාසල් ද්වාරයේ පළමු වන අදියර අවසන් කිරීම සහ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි

    "2021 වර්ෂයේ අ.පො.ස. (සා.පෙළ) විභාගය, 2022 මැයි මස 23 දින ආරම්භ වන අතර, 2022 වර්ෂයේ රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු වන අදියර 2022.05.20 වන සිකුරාදා දින අවසන් වී පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.06.06 වන සඳුදා දින ආරම්භ වේ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya