අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    13 වන ජාතික රණවිරු සැමරුම ජනාධිපති ප්‍රධානත්වයෙන්

    මැයි 19, 2022

    13 වන ජාතික රණවිරු සැමරුම බත්තරමුල්ල ජාතික රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී සැමරේ

    13 වන ජාතික රණවිරු සැමරුම අද (19) දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ජාතික රණවිරු සැමරුම් ස්මාරකය අබියසදී සිදුකරනු ලැබීය.

    මේ සදහා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික ) මහතා ,ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු නාවික සහ ගුවන් හමුදාපතිවරුන් සහ පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා , අධ්‍යක්ෂක ජෙනරාල් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya