අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙට්‍රල් සඳහා පොලීම්වල ඉන්න එපා - අද පෙට්‍රල් නිකුත් කරන්නේ නෑ- බලශක්ති අමාත්‍ය

    මැයි 19, 2022

    ඉන්ධන පිරවුම්හල් වෙතින් අද් පෙට්‍රල් නිකුත් කිරීමේ කිසිම හැකියාවක් නොමැති බවත් පොලිම්වල රැදී නොසිටන ලෙසත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා මීට පෙර ද පාර්ලිමේන්තුවේ දී ඉන්ධන සම්බන්ධව පවතින තත්ත්වය පැහැදිළි කළ අතර එහිදී ද ජනතාවට ඉන්ධන පිරවුම් අසල පොලිම්වල රැදී නොසිටන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

    ඊයේ නෞකාවට මුදල් ගෙව් බවත් නෞකාවෙන් ඉන්ධන ලබාගැනීම අද රාත්‍රිය වන බව කී අමාත්‍යවරයා, ඉන්ධන ලබාදීමට දින දෙකක් යන බවත් අද දින පිරවුම්හල් මඟින් ඉන්ධන ලබාදීමට හැකියාවක් නොමැති බවත් ප්‍රකාශ කළේ ය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya