මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජපානයේ සහය

    මැයි 14, 2022

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට ද ජපාන තනාපති Mizukoshi Hideaki මහතා ප්‍රතිඥා දුන්නේය.

    ඊයේ (13) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව පවසා ඇත.

    ශ්‍රී ලංකා පිළිබද සාකච්ඡා කිරීමට තමන් ටෝකියෝ නුවර බලා පිටත් වන බවද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya