අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇති බවට වන ප්‍රචාර අසත්‍යයි-ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

    මැයි 14, 2022

    මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය හෝ සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇති බවට වන ප්‍රචාර මහ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි.

    ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

    ''පසුගිය දින කිහිපය තුළ බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වන අපගේ වීසා නිලධාරින් හට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ දුෂ්කරතා පැවතිණ. හැකි ඉක්මනින් සේවා කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අපි අපේක්ෂා කරමු.'' යැයි නිවේදනය කර සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya