අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පනවා ඇති ඇඳිරි නීතිය හෙට (14) පෙ.ව. 6.00 සිට ප.ව. 6.00 දක්වා ලිහිල් කෙරේ

    මැයි 13, 2022

    මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (14) පෙ.ව 6.00ට ඉවත් කෙරේ.


    එය ප.ව. 6.00ට යලි පැනවෙන අතර පසුදින (2022-05-15) පෙ.ව. 5.00 දක්වා බල පැවැත්වේ.
    ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.

    ජනාධිපති මාධ්‍ය අංශය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya