අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය මහ කොමසාරිස් අගමැති හමුවෙයි

    මැයි 13, 2022

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සහ අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (13) සිදු වී තිබේ.

    මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කළේය. ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර එහිදී සුහඳ කතාබහක  නිරත වී ඇත.

    රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව
    කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මීට පෙර නිවේදනය කර තිබුණි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya