මැයි 19, 2022
tami eng youtube  twitter facebook

    අගමැති ධූරයේ රාජකාරි අරඹයි

    මැයි 13, 2022

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ ඊයේ (12) දිවුර්ය්ම් දුන්නේ ය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ පස්වරුවේ මෙම දිවුරුම් දීම සිදු විය. රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර පස් වතාවක් අග්‍රාමාත්‍ය ධුරය හොබවා තිබේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya