අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට සූදානම්

    මැයි 13, 2022

    රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මේ බව පවසයි.


    ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දේශපාලන ස්ථාවරත්වය බලාපොරොත්තු වන බවද නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

     

    ''ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දේශපාලන ස්ථාවරත්වය බලාපොරොත්තු වන අතර ගරු රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරයි.''

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya