අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගෙන් විපක්ෂ නායකවරයාට පිළිතුරු ලිපියක්

    මැයි 13, 2022

    එකඟතා හතරකට යටත්ව සමගි ජනබල සන්ධානයේ මූලිකත්වයෙන් අනිකුත් පක්ෂ සමග එක්ව කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමටත් තීරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ලිපියක් යොමු කර තිබේ.

    ඊට පිළිතුරු සපයමින් ජනාධිපතිතුමා විපක්ෂ නායකවරයා වෙත යවා ඇති ලිපිය මේ සමග යොමු කර ඇත.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya