අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජේ.ජේ. රත්නසිරි රාජ්‍ය පරිපාලන ලේකම් ධුරයට

    මැයි 11, 2022

    ජේ.ජේ. රත්නසිරි මහතා රාජ්‍ය පරිපාලන ලේකම් ධුරයට ...

    ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා ඊයේ (10) දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
    අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ ජේ.ජේ. රත්නසිරි මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යලි පත් කර ඇත.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya