මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

     ශ්‍රී ලංකාවේ ජපන් තානාපති, මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

    ජනවාරි 14, 2022

    ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකෝෂි හිදෙකී මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතාඅතර හමුවක් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍ය කාර්‍යාලයයේදී පසුගියදා පැවැත්විණි.

    අතීතයේ සිට ජපානය හා ශ්‍රීලංකාව අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය තව දුරටත් වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු විය. දෙරටටම බලපාන දේශපාලනික, ආර්ථික හා සාමාජීය කාරණා වැඩිදියුණු කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.

    එහිදී දිවිපාර්ෂික සබදතා වර්ධනය කර ගැනීමත් දෙරටේ ආරක්ෂක කටයුතු වැඩිදියුණු කර ගන්නා ආකාරය සම්බන්ධයෙන්ද වැඩිදුරටත් සාකච්ඡාසිදුකරන ලදී.

    --

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya