අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙඳ සිසු පුහුණුවට අයදුම්පත් කඳවයි

    ජනවාරි 13, 2022

      හෙඳ සිසු පුහුණු පාඨමාලාවට අයඳුම්පත් කැඳවයි

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙඳ සිසු පුහුණු පාඨමාලාවට 3500 දෙනෙකු බඳවා ගැනීම සඳහා 2018 වර්ෂයේ හෝ 2019 වර්ෂයේ ( පරණි නිදේශය ) හෝ 2019 වර්ෂයේ ( නව නිර්දේශය ) හෝ යන විභාගවලින් එකක දී ජීව විද්‍යා විෂය ධාරාවෙන් හෝ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ විභාගය සමත් අවිවාහක සිසු සිසුවියන්ගෙන් 2022 -01- 31 දක්වා විද්‍යුත් මාධ්‍යයෙන් (online ) අයඳුම්පත් කැඳවනු ලැබේ.

    වැඩි විස්තර සඳහා 2021-12- 31 දිනැති 2261 දරණ ගැසට් පත්‍රයට සහ විභාගයට පිවිසීමෙන් තොරතුරු ලබාගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya