ජනවාරි 20, 2022
tami eng youtube  twitter facebook

    තර්ජනට එරෙහිව මන්ත්‍රීවරුන්ගෙන් කතානයකට ලිපියක්

    දෙසැම්බර් 05, 2021

    පාර්ලිමේන්තු සභාගර්භයේ දී මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් මූලාසනයට කරන ලදැයි කියන තර්ජනයක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් (04 දින ) භාර දුන්නේ ය.

    මෙම හැසිරීම පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්ප්‍රදයට පටහැනි බවද පොදු නීතියට පටහැනි සහ සදාචාර විරෝධි විනය විරෝධී හැසීරීමක් බවද මන්ත්‍රීවරු යොමු කල ලිපියේ සඳහන් වෙයි.

    මේ සිද්ධිය පිළිබඳව උපරිම විනය පියවර ගන්නා ලෙස ද මන්ත්‍රීවරු ඉල්ලීමක් කරති. කතානායකවරයා වෙත යොමු කළ ලිපියේ මන්ත්‍රීවරු 38ක් අත්සන් යොදා තිබේ.

     

     

     lrr

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya