අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රියන්ත කුමාර මහතාගේ මරණය පිළිබඳව රජය සංවේගය පල කරයි- සභානායක

    දෙසැම්බර් 04, 2021

    දේශ සීමා රහිත අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව මිය ගිය, පාකිස්ථානයේ කර්මාන්තශාලාවක් කළමණාකාරවරයකු වූ ප්‍රියන්ත කුමාර මහතාගේ මරණය පිළිබඳව රජය සංවේගය පල කරන බව සභානායක,අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මෙය ඉතා අමාණුෂික ඝාතනයක් බවත් එම සිදු වීම හෙළා දකින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    පාක්ස්ථාන්යේ අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කොට යුක්තිය ඉටු කිරීමට දැනටමත් ක්‍රියා කිරීම පිළිබඳ අගය කරන බවද අමාත්‍යවරයා පැවසීය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya