අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවසාන වාර නිවාඩුව දෙසැම්බර් 23 වෙනි බ්‍රහස්පතින්දා සිට

    දෙසැම්බර් 04, 2021

     

    රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සදහා මෙම වසරේ අවසාන වාර නිවාඩුව දෙසැම්බර් 23 වෙනි බ්‍රහස්පතින්දා සිට 2022 වසරේ ජනවාරි 02 වෙනිදා දක්වා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ

    ඒ අනූව නව අධ්‍යයන වර්ශයේ පළමු වාරය ලබන වසරේ ජනවාරි 03 වෙනි සදුදා ආරම්භ කෙරෙනු ඇත.

    මීට පෙර තීරණය කර තිබුණේ දෙසැම්බර් 27 වනදින නැවත පාසල් ආරම්භ කිරීමටයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya