අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්

    දෙසැම්බර් 03, 2021

     කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වු නීල් ද අල්විස් මහතා වී අලෙවි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ඔහු එම තනතුරේ වැඩ බාර ගැනීම කොළඹ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ගොඩනැගිල්ලේ පිහිටි වී අලෙවි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී පසුගිය දා (1) සිදු විය.

    ප්‍රාදේශීය ලේකම්වරයෙකු, දිසාපතිවරයෙකු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති අල්විස් මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදේශකවරයා ලෙසද කටයුතු කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya