අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි වාර කිහිපයක්

    ඔක්තෝබර් 16, 2021

    බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුරු පළාතේ උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැක.දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකි බවද අද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya