අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යන්තර දින සැමරුම කොළඹ දී

    ඔක්තෝබර් 13, 2021

    ආපදා අවදානම් අවම කිරීමේ ගෝලීය සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මංඩලය විසින් සෑම වර්ෂයකම ඔක්තෝබර් 13 වන දින ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යන්න්තර දිනය ලෙස නම් කර ඇත.

    ''සාමුහිකත්වය තුලින් පමණක් අපට ලෝකය සුරක්ෂිත කරගත හැකියි” යන තේමාව යටතේ ලොව පුරා සෑම රටක් ම මෙවර ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සමරනු ලැබේ.

    ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කරනු ලබන ආයතනය වශයෙන් ආපදා අවදානම අවම කිරීම සඳහා ජාත්‍යන්තර, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ සියළුම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය ඇතිව ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සැමරුම් ජාතික වැඩසටහන  13 වන දින කොළඹ බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya