ඔක්තෝබර් 26, 2021
tami eng youtube  twitter facebook

    අ. පො.ස.සාමාන්‍ය පෙළ-2020 ප්‍රතිඵල නිකුත් කෙරේ

    සැප්තැම්බර් 23, 2021

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

    ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා ලිඛිත විභාගයේ ප්‍රතිඵල මත එම විෂයට අදාළ ප්‍රතිඵලය නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

    විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියේ පළ කරන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya