මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජන්ම දිනය වෙනුවෙන් ඉන්දීය අගමැතිට සුබ පතයි..!

    සැප්තැම්බර් 17, 2021

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබේ.

    සිය නිල ට්විටර් පිටු ඔස්සේ මෙසේ ඉන්දීය අගමැතිවරයා වෙත සුබ පතුම් පිරි නමා ඇත.


    ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ 71 වැනි ජන්ම දිනය සැප්තැම්බර් 17 දිනට යෙදී ඇත.

     

    mo22

     

    mo11

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya