අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යුත් තැපැල් පණිවිඩය සම්බන්ධයෙන් මහජනතාව කිසිදු අයුරකින් බිය විය යුතු නෑ

    සැප්තැම්බර් 17, 2021

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලධාරීන් වෙත ලැබුනු ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩයක් පිළිබඳව සඳහන් කරමින් සම්මත ආරක්‍ෂක පියවර ක්‍රියාත්මක වන හෙයින් එම විද්‍යුත් තැපැල් පණිවිඩයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මහජනතාව කිසිදු අයුරකින් කලබල හෝ බිය විය යුතු නැති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා (විශ්‍රාමික) තහවුරු කළේය.

    රටතුළ පවත්නා සාමය කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබමින් රටේ ආරක්‍ෂාව සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සිය රාජකාරීන් ඉටුකරනු ලබයි.

    පුද්ගලික ලාභයක් තකා කොළඹ පෞද්ගලික රෝහලක අත්බෝම්බයක් තැබූ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදු කරනු ලබයි.

    katu44

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya