අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැඟෙනහිර පළාතේ වෙරළ ඛාදනය සොයා බලයි

    සැප්තැම්බර් 17, 2021

    වෙරළ සංරක්ෂණ හා පහත්බිම සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වරයා නැගෙනහිර පළාතේ වෙරළ ඛාදනය සම්බන්ධයෙන් සොයා බලයි.

    ඕලිවිල් ධීවර වරාය හා දැනට වැඩ අවසන් කර ඇති වෙරළ ඛාදනයන්ට ලක් වු තිරුක්කෝවිල් හා නැගෙනහිර විශ්වවිද්‍යාලය අසල සංරක්ෂණ ගල් වැටි නීරීක්ෂණ චාරිකාවක ඉන් අනතුරුව නින්දවූර් සහ කාරතිව් ප්‍රදේශයන්හි වෙරළ ඛාදනයට ලක්වූ ප්‍රදේශය නිරීක්ෂණයක වෙරළ සංරක්ෂණ හා පහත්බිම සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ පසුගිය( 15) එක්විය.

    මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශ ලේකම් අනිල් විජේසිරි මහතා , වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එස්. රනවක මහතා , ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තවුෆික් මහතා ඇතුලු නිලදාරීන් පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya