අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහරදුන් බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් නොදරයි

    සැප්තැම්බර් 17, 2021

     මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහරදුන් බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් නොදරයි

    කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදෙමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් දරණ බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර වේ.

    උන්වහන්සේ වර්තමානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක හෝ වෙනත් කිසිදු තනතුරක් දරන්නේ නැත.

    කැකිරාව පොලිසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පවත්වයි.

     

    රොහාන් වැලිවිට,
    අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
    0774054198.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya