අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරි ‌සෞභාග්‍යා" ජාතික සංවර්ධන වැඩසටහන - ඇළ වේළි පිළිසකර කිරීමේ තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹේ

    සැප්තැම්බර් 16, 2021

    වාරි ‌සෞභාග්‍යා" ජාතික සංවර්ධන වැඩසටහන යටතේ ඇළ වේළි පිළිසකර කිරීමේ තවත් සංවර්ධන ව්‍යාපෘතීන් කිහිපයක් කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.

     

    ඒ අනුව හාරිස්පත්තුව ආසනයේ පූජාපිටිය, අකුරණ බල ප්‍රදේශවල මල්ගම්මන්දෙනිය ඇළ මාර්ගය, ඉහළමුල්ල පිටියගම්මැද්ද ගම්මානවල ඇල මාර්ගය ,ගල්ගාල ගල්කොටුව කුඹුරේයාය ඇළ මාර්ගය ,දියහොඩ ඇල ,මාවතුපොල ඇල්දෙනිය ඇල මාර්ගය හා අලගොඩ කොටින්කඩුවයායේ ඇලවේල්ල සංවර්ධනය කිරීම සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතා හා නිලුපුල් රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්තුමා හා රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya